
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මියයනවිට ඇගේ වයස අවුරුදු 116 ක් බව පැවැසෙයි.
කැනබාරෝ ලූකස් උපත ලබා ඇත්තේ, 1908 ජූනි 8 වැනිදා දකුණුදිග බ්‍රසීලයේ රියෝ ග්‍රන්දේ සෝල් පළාතේය. ඇය කන්‍යා සොහොයුරියක වී ඇත්තේ අවුරුදු 20 දී යැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd