
නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් තවමත් අතුරුදන් බව පැවැසෙයි.
රෝහල්වල මළ සිරුරු ගොඩ ගැසීමත් ඉඩකඩ පිළිබඳ ගැටලු මතුවීමත් සමග, මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබේ.
නේපාලයේ හදිසි ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්වූ ජල විදුලි ව්‍යාපෘතිවල උමං මාර්ග තුළ සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් දිවා - රාත්‍රී අඛණ්ඩව ක්‍රියාත්මක බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd