දකුණු දිග පිලිපීනයේ අගුසාන් දෙල් සූර් ගම්මානයේ ගැමියන් බියට පත් කළ මීටර් 6.4 ක් දිග, කරදිය කිඹුල් රජු පණ පිටින් අල්ලා ගැනීමට පිලිපීන වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන් සහ ප‍්‍රදේශවාසීහු පෙරේදා (5) සමත් වූහ. මෙම දැවැන්ත කිඹුලාගේ බර කිලෝ ග‍්‍රෑම් 600 කි.දැනට පණ පිටින් අල්ලා ගැනීමට හැකිවී ඇති විශාලතම කිඹුලාත් පිලිපීනයේ ජීවත් වන විශාලතම කිඹුලාත් දෙල් සූර් ගම්මානයෙන් අල්ලා ගැනුණු මෙම කිඹුලා යැයි පිලිපීන පලවාන් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොව ලොකුම කිඹුලා පිලිපීනයෙන්
කේ.ඒ.පී. ප්‍රියදර්ශන Friday, 09 September 2011 08:42 AM
හොඳයි
සංජීව Friday, 09 September 2011 10:35 AM
මෙවගේ වෙන පින්තූර නැද්ද හොද දැන්වීමක්.
සෙනරත් චන්ද්‍රසිරි Friday, 09 September 2011 01:25 PM
මේ තොරතුරු ඵල කිරිම ගැන ස්තූතියි
නිලු Friday, 09 September 2011 04:13 PM
අම්මෝ මුගේ වලිගේ දිග........
තුෂාර Monday, 23 September 2013 10:27 AM
මාතර නිල්වලා ගඟේ ඉන්නන උන් දැකලා නැතුව (දී)
දිනේෂ් Monday, 12 September 2011 09:37 AM
පුදුම හිතෙන හොද පුවතක්