
ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති.
ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි.
පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන.තැනක ඒවගේ එකක් නිර්මාණය වෙනව ඇති. ලෝක ස්වාභාවය එයයි. ලෝක ඉතිහාසයේ අයිස් යුග තිබිල තියෙනව. ඒ වගේම උනුසුම් යුග.
කාටහරි පුලුවන්ද ලොකු උදව්වක් කරන්න ?ඔය අයිස් කන්ද තල්ලුකරලා දියවන්නාවට එවන්නකො .අයි.එම්.එෆ් එක ගණන් හිලව් හින්දා අයියලා ටික හිතූ හැටියට ඕක විකුනලා කොමිස් ගහයි