
ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කර ඇති දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලෙබනන ජාතික පුවත් ඒජන්සිය උපුටා දක්වමින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, ප්‍රහාර ආරම්භ වූ දින සිට මේ දක්වා පුද්ගලයින් 102 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවැසෙයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 638 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලුකමට වත් අන්තවාදී මිත්රයෙකුට නවාතැන් දෙන්න එපා කියල ආප්තෝපදේශවල ඇති නේද?