ලබන අගෝස්තු මාසයේදී බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරේ.
නැගෙනහිර ලන්ඩනයේ ස්ටැෆර්ඞ්හි පිහිටි ඔලිම්පික් කී‍්‍රඩාංගනයට ගුවනින් ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට දිගු දුර සහ කෙටි දුර මිසයිල ආරක්ෂක පද්ධති කිහිපයක් කී‍්‍රඩාංගනය වටා ස්ථානගත කර තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර රටවල් බයෙන් තමා හැමදාම ජීවත් වෙන්නෙ
හොඳ ආදර්ශ පාඨයක්...
අවි ගත්තෝ අවියෙන්ම නසී..
ඔලිම්පික් කී‍්‍රඩාවටත් මිසයිල???
බටහිර රටවල් බයෙන් තමා හැමදාම ජීවත් වෙන්නෙ.
වඩා හොද ආරක්ෂක වැඩ පිළිවෙළක් ඕනි නම් ලංකාවෙන් උපදෙස් ගන්න .