
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය.
එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී, ඊශ්‍රායලය ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගතයුතු යැයි ද බටහිර ලෝක බලවතුන් ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සටන ත්‍රස්තවාදීන්ට එරෙහිවයි. අහිංසක මුස්ලිමුන්ට එරෙහිව නොවේ. අන්තවාදයෙන් මිදිලා සහජීවනයට කැමති නම් විසඳගන්න පුලුවන් ප්‍රශ්නයකට දෙයියෙකුත් ගාවා ගෙන මැරුම් කනවා. අසරණ දරුවො පව්.
මොවුන් ත්‍රස්තවාදයේ ප්‍රවර්ධකයන්ය.
රෝහල් දෙකකට ප්‍රහාර? ජාත්‍යන්තර මානුෂීය නීති අනුගමනය කරමින්, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම ?කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නේද ?
තීරණය බොහොම භයානකයි මේ කරන්න හදන්නේ ලෝක යුද්ධයක් වගේ .අපේ රටවලට ඉකොනොමි එකත් කඩාවැටෙනවා .අපි ඔක්කෝටම කාලයකට ගල් යුගයට යන්න බලාගෙන ඉන්න
ලෝකයේ තිබෙන සියලුම ත්‍රස්තවාදී කණ්ඩායම්වල නිර්මාණ බටහිර යුරෝපීය රටවල් සහ ඇමෙරිකාව කරපු දේවල්. තමන්ට අවනත නොවන ඕනෙම රටක බලය පෙරලීම. එම රටවල් අස්ථාවර කිරීමට නිර්මාණය කරපුවා. ඔය හමාස් සන්විධානයත් එහෙමයි. යසීර් අරෆත් ගේ පී එල් ඕ සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමෙරිකාව නිර්මාණය කර පුහුණුව ආයුධ සහ මුදල් සපයා නිර්මාණය කළ එකක් හමාස් කියන්නේ... අපි පුවත්පත් වලින් දකින, අසන ඒවා ගොඩක් අසත්‍ය ඒවා...