රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූමිකම්පාව රික්ටර් පරිමානයේ ඒකක 8.0ක අගයක් සටහන් කළ බව ද පැවැසෙයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ රුසියාවේ ඈත පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් යැයි පැවැසෙයි.
භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිකුත් කෙරුණි්
ජපානයේ වෙරළබඩ ප්‍රදේශවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත.් කර ඇතැයි පැවැසෙයි. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවා ඇත්තේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd