අධික ස්ථුලතාව නැතිනම් තරබාරු බව ඇමෙරිකාවේ බොහෝ දෙනකුට තිබෙන ගැටලූවකි. එය දැන් ඇමෙරිකානුවන්ගේ සුරතල් සතුන්ට ද ගැටලූවක් වී ඇත. පමණ ඉක්මවා ආහාර ගැනීම නිසා බර රාත්තල් 40 ක් තෙක් වැඩිවූ අවුරුදු 2 ක් වයසැති ”මියාව්” නමැති මේ බළල් සුරතලා මේ වන විට ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප‍්‍රාන්තයේ සත්ත්ව සායනයක ප‍්‍රතිකාර ගනිමින් සිටී.
”එයා හරිම කීකරුයි. හුරතල්. එයාට තිබෙන්නේ අහිංසක මුහුණක් ඒ වගේමයි අසාමාන්‍ය ලෙස තරබාරු වූ ලොකු සිරුරක්. අප මියාව්ට ලබා දෙන්නේ විශේෂ කෑම වට්ටෝරුවක්. අප එයාව ව්‍යායාමවලට යොදවනවා. එය උපකාරී වේවි ඉක්මනින් බර අඩු කර ගන්න” යැයි මියාව්ට ප‍්‍රතිකාර ලබා දෙන පශු වෛද්‍යවරිය ජෙනිෆර් ස්ටෙකීටී පවසයි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
153
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාත්තල් 40ක් බර පූසෙක් ඇමෙරිකාවේ
මහේෂ් Monday, 23 April 2012 11:25 AM
බොරු වැඩනේද?
හිරාන් Tuesday, 24 April 2012 04:58 PM
පිස්සු හැදෙන පූසෙක්නේ...