IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රජයට එරෙහිව කැනඩා සරසවි සිසුහු පාරට බසිති

ජනතා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩා රජය හඳුන්වා දුන් නව නීතියකට එරෙහිව, එරට විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (24) මොන්ති‍්‍රයාල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූ අවස්ථාවේදී 400 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධය එල්ල වූයේ මහජන රැලියක් හෝ විරෝධතා පෙළපාළියක් හෝ පවත්වන්නේ නම්, පැය අටකට පෙර ඒ ගැන රජය දැනුම්වත් කළ යුතුයි යන නීතියට එරෙහිවය. විරෝධතාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් මොන්ති‍්‍රයාල් නුවර මධ්‍යම චතුරස‍්‍රයට එක්රොක්ව සිටි බව වාර්තා විය. කැරැලි මර්දන පොලිසිය පැවැසුවේ කලහකාරීව හැසිරෙමින් දේපොළ හානි සිදු කළ පිරිස් අත්අඩංගුවට ගත් බවය.



අදහස් (0)

රජයට එරෙහිව කැනඩා සරසවි සිසුහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 619 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site