IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


යුක්රේන නගරයකට රුසියාවෙන් ප්‍රහාර

නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

රුසියන් හමුදා කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 30 කි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදාගත් බව යුක්රේන රජය කියයි. ප්‍රහාරයලින් නිවාස සහ ගොඩනැගිලි 80 කට හානි සිදුවිය.

මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. රුසියානු හමුදාව

ඩොබ්‍රොපිලියා නගරයට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත.

ට්‍රම්ප්මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සාම වැඩපිළිවෙළක් ආරම්භ කරන තුරු තම පරිපාලනය රුසියාවට පනවා ඇති සම්බාධක තවත් වැඩි කිරීමටත්, අනෙක් රටවලට මෙන් රුසියාවට වැඩි වැඩියෙන් තීරු බදු පැනැවීමටත් පියවර ගන්නා බවය.

(බීබීසී)



අදහස් (0)

යුක්රේන නගරයකට රුසියාවෙන් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site