IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලදිවයිනට සම්බාධක පනවන්න

මාල දිවයිනේ නව රජය නිත්‍යනුකූල නොවන බව පවසන බලයෙන් පහ කළ එරට හිටපු ජනපති මොහොමඞ් නෂීඞ්, එම නව රජයට සම්බාධක පනවන්නැයි පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට ආයාචනා කරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මාලදිවයිනේ පළමු වරට බලයට පත් වූ ජනපතිවරයා වූයේ මොහොමඞ් නෂීඞ්ය. ඔහු ප‍්‍රකාශ කරන්නේ තමන් හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහකොට වත්මන් රජය බලයට පත් වූ බවය. මාලදිවයින් නව රජයේ නිලධාරීන්ට පොදු රාජ්‍ය මණ්ඩල රටවලට පැමිණීම තහනම් කරන්නැයි ද නෂීඞ් ඉල්ලීමක් කර ඇත. මාලදිවයින් රජයේ නිලධාරීන්ට එම රටවල නිවාස ඇති බව ද හිටපු ජනපති නෂීඞ් ප‍්‍රකාශ කරයි.



අදහස් (0)

මාලදිවයිනට සම්බාධක පනවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site