මාලි රාජ්‍යයේ බලය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට එහි නායකයන් තීරණය කිරීමත් සමඟ බටහිර අපි‍්‍රකානු නායකයන් එරටට පනවා තිබූ සියලූ සම්බාධක ඉවත් කිරීමට ඊයේ(8) තීරණය කළේය. මාලි හමුදා නායකයන් සහ බටහිර අපි‍්‍රකානු ආර්ථික ප‍්‍රජාව අතර ඉකුත් සිකුරාදා(8) පැවැති සාකච්ඡාවලදී ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමට එකඟ වන බවට මාලි හමුදා නායකයන් එකඟ වූහ. එහි ප‍්‍රතිපලයක් ලෙස බටහිර අපි‍්‍රකානු රටවල් මාලි රාජ්‍යය සම්බන්ධයෙන් පනවා තිබූ සියලූ සම්බාධක ඉවත් කිරීමට තීරණය කළහ. ඉකුත් සතියේදී මාලි රටේ උද්ගත වූ අර්බුදකාරී වාතාවරණයත් සමඟ බටහිර අප‍්‍රිකානු ආර්ථික ප‍්‍රජාව එරටට සම්බාධක පැනවීය.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලි රාජ්‍යයට පැනවූ සම්බාධක ඉවත් කරයි