බටහිර මාධ්‍ය ලෝකයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ රූපට් මර්ඩොක් සන්, ටයිම්ස් සහ සන්ඬේ ටයිම්ස් යන බි‍්‍රතාන්‍ය පුවත්පත්වල අධ්‍යක්ෂ ධූරයෙන් ඊයේ(22) ඉල්ලා අස් වූ බව වාර්තා වේ. මෙසේ මර්ඩොක්ගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ ඉකුත් ජූනි මාසයේදී නිව්ස් කෝපරේෂන් ආයතනය සමාගම් දෙකක් ලෙස වෙන් කිරීමට ගත් තීරණය හේතුවෙන් බව එම සමාගමේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව අනෙක් අයගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් සවන්දීමද ???? (ස)
මෙතනින් අයින් වුණත් වෙන ක්‍රමයකින් කරළියට යලිත් පැමිණෙයි කියලයි මම නම් කියන්නේ. (නි)