බි‍්‍රතාන්‍ය සංචාරය නිමවා ප‍්‍රංශයේ පැරිස් නුවරට පැමිණි මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (26) ප‍්‍රංශයේ නව සමාජවාදී ජනපති ෆ‍්‍රන්සුවා ඕලන්ද් හමුවූවාය.
මියන්මාර නව සිවිල් රජය හඳුන්වා දී ඇති දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කළ ප‍්‍රංශ ජනපතිවරයා සූ කීට ප‍්‍රතිඥාවක් දෙමින් කියා සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මියන්මාරයේ සිදුවන දේශපාලන පෙරැළියට ප‍්‍රංශ රජයේ සහාය නොඅඩුව ලැබෙන බවය.
සූ කී සහ ජනපති ඕලන්ද් අතර එම හමුව පැවැත් වුණේ පැරිස් නුවර ඉලීසේ මාලිගයේදීය.
මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන්ට ද ප‍්‍රංශයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ද ප‍්‍රංශ ජනපතිවරයා සූ කී හමුවූ අවස්ථාවේදී ආරාධනා කළේය.
ත්වෙන් ස්වෙන් යනු මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ සිටි හමුදා නායකයන්ගෙන් කෙනෙකි. වසර 20 කට ආසන්න කාලයක් සූ කී නිවාස අඩස්සියේ තැබුවේ එම හමුදා පාලකයන්ය.
1
රාජ්ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොබෙල් දුන්නේ ඕකට තමයි....
පොඩ්ඩක් හෝව්, දැක්ක ගමන් කියන්න බෑ
පිස්සුද දයා......අක්කයි,මල්ලියි නේ..
අයියයි, නංගියි වගේ තමයි....