මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයේ තරුණ නායක එන්රීක් පෙනා නීටෝ ජයග‍්‍රහණය කළේය. වාමාංශික විප්ලවකාරී පක්ෂය 2000 වසර තෙක් දශක හතක් තිස්සේ මෙක්සිකෝවේ පාලන බලය අතට ගෙන සිටි ප‍්‍රබල දේශපාලන පක්ෂයකි. යළිත් වරක් එම පක්ෂයට ජන වරමක් ලැබී ඇති බව නීටෝගේ ජයග‍්‍රහණයෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මැතිවරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ නීටෝ සියයට 42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් ව සිටින බවය. ඔහුගේ ආසන්නම ප‍්‍රතිවාදියා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය’ පක්ෂයේ නායක ඇක්ඩ්‍රේස් මැනුවෙල් ලෝපා ඔබ‍්‍රඩෝර්ය. ඔහුට හිමිකර ගැනීමට හැකිවී ඇත්තේ සියයට 31 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. එන්රීක් පෙනා නීටෝ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයට ජය