මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
ඇමෙරිකන් විද්‍යාඥ පියේ අගොස්ටීන් සහ ජර්මන් විද්‍යාඥ ෆෙරෙන්ක් ක්‍රවුස් සහ ස්වීඩන විද්‍යාඥවරියක වන ඈන් ලෙ හූලියේ එම විද්‍යාඥයන් තිදෙනාය.
පදාර්ථවල ඉලෙක්ට්‍රෝන ගතිනත්වය අධ්‍යයනය සඳහා නව පර්යේෂණ ක්‍රම හඳුන්වා දීම සම්බන්ධයෙන් මෙම විද්‍යාඥයන් තිදෙනාට භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පරිනැමුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට
පල්ලියගුරු Tuesday, 03 October 2023 04:16 PM
චිච්චි බේබියා සුදුසු නැද්ද ඔ්කට ?
pakeerTuesday, 03 October 2023 09:17 PM
රොකට් සයන්ස්වලින් ඕක තිබ්බා නම් චිචියා තමයි කප් එක ගන්නේ... මොකද මිනිහා තරම් රොකට්, චන්ද්‍රිකා ගැන දන්න කෙනෙක්වත් මේ ලෝකෙ නැහැ. ලංකාවේ නම් කොහොමත් නැහැ.
sunil Tuesday, 03 October 2023 04:17 PM
අපේ රටේ භෞතික විද්‍යා ටිව්ෂන් ගුරුවරු වෙන්ට ඇති මේ අයව "බිහි කරන්ට" ඇත්තේ.
ගමේ එකාලා Tuesday, 03 October 2023 04:36 PM
අපේ රටෙත් ඉන්නවා නෝබෙල් තෑග්ගට සුදුසුකම් තියෙන කීප දෙනෙක් ,මැදමූලනේ ?
ලසත් Tuesday, 03 October 2023 06:03 PM
දැන් එතකොට ඔය ජර්මන් විද්‍යාඥයා ඉගෙනගෙන තියෙන්නේ ජර්මන් වලින්මද? ඉංග්‍රීසියෙන්ද?
Srimal Krunaratne Wednesday, 04 October 2023 08:00 AM
ලේක් පංකාව හරි දියුණු රටක් වෙලත් තාම කවුරුත් නැහැ නොබෙල් ප්‍රයිස් එක ගන්න...අපොයි