ටොන් 640ක් බර විශාල රොකට්ටුවක් බෙංගාල බොක්කේ ශ්‍රිහාරිකොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් සාර්ථක ලෙස ගුවන්ගත කළ බව ඉන්දියානු අභ්‍යවකාශ කාර්යාංශය පවසයි.
සඳුදා (05) පස්වරුවේ අභ්‍යාවකාශගත කර ඇති මෙම යානය ඉන්දියාව විසින් මෙතෙක් යවන ලද බරින් වැඩිම යානය වන අතර සම්පූර්ණයෙන්ම ඉන්දියානු ඉංජිනේරුවන් විසින් නිපදවා ඇත.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ 2024 වර්ෂයේදී උඩුගුවනට මිනිසුන් යැවීම තම උත්සාහය බවයි.


(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවත්, චීනයත් අතර තිබෙන සීතල තරඟය එන්න එන්නම උත්සන්න වෙනවා. එළිපිට නොපෙන්නුවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මේ රටවල් දෙක අතර ඇති හීතල තරඟය ආශීර්වාදයක් ලෙසයි ගණන් ගන්නේ. මොකද ඇමරිකාවට සහ අනිත් බටහිර රටවල් චීනය සමග ඔට්ටු වෙනවාට වඩා ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන එකට මුල් තැනක් දෙන නිසා.
ලෝකෙට පරකාසේ තමයි...රටේ ජනතාවගෙන් භාගෙකට බොන්න පිරිසිදු වතුර යන්න වැසිකිළි නෑ.
කුමාර්.., ඉන්දියාව අනිත් රටවල්වලට අයත් චන්ද්‍රිකා ගුවන් ගත කර ලොකු ලාභයක් ලබනවා!! ඉන්දියාවේ අඩුපාඩුවලට දොස් කිව්වට කමක් නැහැ! නමුත් හොඳ දේවල් අගේ කරන්න!! වතුර සහ වැසිකිළි ප්‍රශ්න ඉන්දියාවේ නෙවෙයි. ඔවුන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරනවා !!