බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් ඉකුත් සිකුරාදා (13) මියන්මාරයට පැමිණි එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවූ අවස්ථාවේදී කියා සිටියේ මියන්මාරයට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට බි‍්‍රතාන්‍ය රජයේ අනුමැතිය හිමි වන බවය. හමුදා පාලනය අවසන් වී සිවිල් රජයක් පිහිටුවීමෙන් පසු බටහිර රාජ්‍ය නායකයකු මියන්මාරයට පැමිණි ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. එමෙන්ම බි‍්‍රතාන්‍ය අගමැතිවරයකු මියන්මාරයට පැමිණියේ 1948 වසරෙන් පසු වීම ද සුවිශේෂත්වයකි. මියන්මාරයේ හමුදා පාලනයක් ඇරැඹියේ 1962 වසරේදීය. ඇමෙරිකාව පමණක් නොව බි‍්‍රතාන්‍ය සහ යුරෝපා සංගමයට අයත් රටවල් එක් වී මියන්මාරයට එරෙහිව සම්බාධක පැනවූයේ මියන්මාරයේ එම හමුදා රජයට විරෝධය පළ කරමිනි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බි‍්‍රතාන්‍ය අගමැති සූ කී හමුවෙයි: සම්බාධක ලිහිල් කරන්න පොරොන්දුවක්