පාකිස්තාන හිටපු අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා එල්ල වූ පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව එරට නීතිපති දෙපාර්තමේන්තුව පෙරේදා (5) නඩු පැවරීය. මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බෙනාසීර් බූතෝ බිලි වූයේ 2007 වසරේ දෙසැම්බර් 27 වැනිදාය. එම අවස්ථාවේදී ඇය රාවුල්පිණ්ඩි නුවර දේශපාලන රැලියකට සහභාගී වෙමින් සිටියාය. බෙනාසීර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විශේෂ පරීක්ෂණ පැවැත් වූ අතර මේ වනවිට ඝාතනයට සම්බන්ධ යැයි චෝදනා ලැබූ තලේබාන් සටන්කාමීන් පස් දෙනකුට එරෙහිව ද නඩු පවරා තිබේ.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd