දූෂණ චෝදනාවලට වරදකරු වී, සත් වසරක සිරදඬුවම් විදින යුක්රේන විපක්ෂ නායිකා යුලියා ටිමෂෙන්කෝ බන්ධනාගාරයේදී පහර කෑමකට ලක්වීමෙන් ඊයේ (9) රෝහල් ගත කෙරුණි. යුලියා ටිමෂෙන්කෝ, යුක්රේනයේ හිටපු අගමැතිනියයි. පසුගිය වසරේ පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත් වීමෙන් පසු දූෂණ චෝදනා එල්ල කරමින් ඇයට සිර දඬුවම් පැමිණවීමට නව රජය කටයුතු කළේය. ටිමෂෙන්කෝ පවසන්නේ ජනපති වික්ටර් යැන්කෝවිච් කුමන්ත‍්‍රණය කර, බොරු චෝදනා එල්ල කරමින්, තමාට සිර දඬුවම් ලබා දුන් බවය. යුලියා ටිමෂෙන්කෝගේ දියණිය වන 32 හැවිරිදි යෙජීනා පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේ, බන්ධනාගාර ගත කළ දා සිට අවස්ථා ගණනාවකදී තම මව පහරකෑම්වලට ලක් වූ බවය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන සිරකරුවො පැරදුනොත් කන්න වෙන්නේ ගුටි තමයි
ලංකාවෙන් ඉගෙන ගන්න ඇති.
රනිල් මහත්තයෝ,පරිස්සම් උණොත් හොදයි කෝකටත්