නයිජීරියාවේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදු කරන ‘බෝකෝ හරාම්’ ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රධාන පෙළේ නායකයකු අල්ලා ගැනීමට එරට පොලිසිය ඊයේ (13) සමත් විය. බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු අනුව සුලෙයිමාන් මොහොමඞ් නමැති එම ජ්‍යෙෂ්ඨ සටන්කාමී නායකයා අල්ලා ගැනීමට හැකිවී ඇත්තේ කැනෝ නගරයේය. පසුගිය මාසයේ 15 දෙනකුගේත් ඉකුත් ජනවාරි මාසයේදී 185 දෙනකුගේත් ජීවිත බිලිගනිමින් කැනෝ නුවර බෝම්බ පිපිරීම් සිදු කළේ බොකෝ හරාම් සටන්කාමීන්ය.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝකෝ හරාම් සටන්කාමීන්ගේ නායකයෙක් පොලිසියට කොටුවෙයි
තරිඳු Monday, 14 May 2012 10:19 PM
දැඩි දඩුවම් දෙන්න ඕන...