ඊශ‍්‍රායලයේ බන්ධනාගාරගත කර සිටින පලස්තීන සිරකරුවෝ තුන් දහසෙන් හරි අඩක් පමණ මේ වනවිට දින 62 ක් තිස්සේ උපවාසයක යෙදී සිටිති. කිසිම චෝදනාවකින් තොරව තමන් සිරභාරයේ රඳවා තැබීමත් ප‍්‍රමාණවත් පහසුකම් ලබා නොදීමත් සම්බන්ධයෙන් සිරකරුවෝ උපවාසයේ නියැලෙති. උපවාසයේ නියැලී සිටින සිරකරුවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ඊශ‍්‍රායල මානව හිමිකම් සංවිධානයක් පවසයි. එම සංවිධානයේ කි‍්‍රයාකාරීන් සහ වෛද්‍යවරුන් කණ්ඩායමක් එම සිරකරුවන් දෙදෙනා හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd