
ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත.
ඉරානය මුරණ්ඩු වන්නේ නම්, ඉරානයට, පහර දෙන බවත් අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තමන් පසුබට නොවන බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

ප්‍රහාර නවත්වා කොන්දේසි විරහිතව යටත් වෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නියෝග කර ඇත.
ඉරානය මුරණ්ඩු වන්නේ නම්, ඉරානයට, පහර දෙන බවත් අමතක නොවන පාඩමක් ඉගැන්වීමට තමන් පසුබට නොවන බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ ඉන්න ලොකුම මංකොල්ල කාරයෝ තමයි ඇමරිකානුවෝ. KSA වලින් ගත්ත USD බිලියන 600 ක්. UAE වලින් ගත්තා USD බිලියන 1400 ක්. මේවට Projects කිව්වට මංකොල්ල තමයි. නොදුන්නොත් කරන දේ තමයි ඉරානයට කරන්නේ දැන්.
පුදුම කාලකණ්ණි මනුස්සයෙක් තමයි.. ලෝකයටම අපලයක්..
ඩොනල්ඩ් හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙටම ලොක්කා එයා තමයි කියලා. බොහෝම ඉක්මනටම රටේ ජනතාවගෙන්ම මිනිහා පාඩමක් ඉගෙන ගනීවි. එහෙම නැත්තං Komeini මාමාගෙන් තමයි ඉගෙන ගන්න වෙන්නේ.
මේත් එක්තරා පිස්සෙක් සහ වයිට් සුප්‍රිමසි මේනියාවෙන් පෙලෙන මිනිහෙක් කියලා හොඳටම ඔප්පු කරලා ඉවරයි. බලයට ආවේම වෙන රටවල යුද්ධවලට අමෙරිකාවේ සල්ලි වියදම් කරන්නේ නෑ. අමෙරිකාවේ සෙබලු යවන්නේ නෑ කියාගෙන. වියට්නාමෙන් ඇෆ්ගනිස්ථානෙන් කාපු කෑම මදිවෙලා දැන් හොඳම එකෙන් ඉල්ලගෙන කන්න තමා මේ හදන්නේ. ඉශ්රායලයේ අයන්ඩෝම් එක ගැන කයිය ගැහුවාට ඒකේ වියදම ඩොලර් 5000ක මිසයිලයක් නවත්වන්න ඩොලර් 50000 ක් වියදම් කරන එක. ඒක මිනිස් සංහතියට කරන නිගාවක්. තමන්ට තියෙන දේ ඉරානයට ලබාගන්න දෙන්නෙ නෑ ඒක තමයි තියරිය. ඉන්දියාව මට්ටු කරන්න පාකිස්ථානයට දුන්නු න්‍යෂ්ටික බලය ඉරානය ලබාගන්නවාට කැමැති නැහැ. මොකද ඉරානය තමන්ගේ බලු සුරතලෙක් නොවන නිසා. මුලු බටහිරම කුහකයෝ...
ඇහුණේ නැහැ....?