ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලීන්ට දායක වන අතරතුරේ පරිසරය සුරැකීම ගැන අවදානය යොමු නොකළහොත් එය මනුෂ්‍ය වර්ගයාගේ විනාශයට හේතුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් අනතුරු අඟවයි. ජගත් මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ බ‍්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පෙරේදා (20) ඇරැඹුණු ‘රියෝ ප්ලස් 20’ පරිසර සමුළුවේ ආරම්භක දේශනය පැවැත් වූ අවස්ථාවේදීය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd