ඉස්ලාමීය ෂරියා නීතියට පටහැනි අයුරින් ප‍්‍රසිද්ධියේ මධුවිත තොළ ගෑ ඉරාන ජාතිකයන් තිදෙනකුට මරණ දඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් ඊයේ (25) තීරණය කළේය. එම ඉරාන ජාතිකයන් තිදෙනා මීට පෙර අවස්ථා දෙකකදී මධුවිත පානය කළැයි වයඹදිග ඉරානයේ කොරසාන් ඊ රසාවී ප‍්‍රාන්ත අධිකරණය හමුවේ වරදකරුවන් වී ඇත. අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා දෙකේදීම විනිසුරුවරයා අවවාද කර ඔවුන් නිදහස් කර ඇති බවත් ඉරාන පුවත් සේවා වාර්තා කරයි.
2025 ඔක්තෝබර් මස 08
1911
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1522
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප‍්‍රසිද්ධියේ මත්පැන් බී හසුවූ ඉරාන ජාතිකයෝ 3 ක් පෝරකේට
නිසා Wednesday, 27 June 2012 08:39 AM
සෙහාන් ඔයා හරි .මෙයාලා ඔක්කොම කරන්නේ හොරෙන්.......
සෙහාන් අමරසිංහ Tuesday, 26 June 2012 08:21 PM
මෙයාලගෙ මේව කරන්න බැරි ප්‍රසිද්ධියෙ විතරයි.. හොරෙන් ඕනම දෙයක් කරන්න පුළුවංද??
කින් බෙනට් Tuesday, 26 June 2012 10:56 PM
ප්‍රසිද්දියේ බොන්න තහනම් උනාට ප්‍රසිද්දියේ කාන්තාවන් 7 ක් සමග පවුල් කන්න නම් කිසිම තහනමක් නැ නේද ?