
ඊශ්‍රායල හමුදා ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ද ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ වනවිට එම ප්‍රවෘත්ති ආයතනයේ නිවේදිකාවක, ඊශ්‍රායලය පිළිබඳ සජීවීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි අතර, ප්‍රහාරය එල්ල වන එම සජීවී දසුන් මේ වනවිට ලොව ප්‍රසිද්ධියට පත් වී ඇත.
කෙසේ නමුත්, ඊට පැයකට පෙර, ඊශ්‍රායලයට එම ප්‍රවෘත්ති නාළිකාවේ සියලු දෙනාට එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්නැයි අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඉරානයේ ගෑනු යුරෝපයේ ගෑනුන්ට වඩා ලස්සනයි, හොඳ ඇඳුම් ඇන්දා. එකට දැන් තනිකරම අප්‍රිකාවේ සෝමාලියාවේ ගෑනු වගේ...