ඉරාන න්‍යෂ්ටික වැඩසටහන නිරීක්ෂණය කිරීමට පැමිණ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක් ඊයේ (9) රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. දකුණු කොරියා ජාතිකයකු වන සියෝ ඕක් සේකෝ නමැති එම නිලධාරියා එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති අධිකාරියේ තවත් නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ ඉරානයට පැමිණියේ මීට සති කිහිපයකට පෙරය. සේකෝ ගමන් කළ මෝටර් රථය අනතුරට ලක් වී ඇත්තේ මර්කාසි පළාතේදීය. ඔහු සමඟ සිටි තවත් නිලධාරියකු අනතුරින් තුවාල ලැබූ බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
163
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරමාණු බලශක්ති අධිකාරියේ නිලධාරියෙක් ඉරානයේදී මියයයි