ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය.
භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර් 97 ක් පොළොව ගැඹුරේය. භූමි කම්පාවෙන් නිවාස කීපයකට හානි සිදුවුණු බව පැවැසෙයි. සිදුවුණු ජීවිත හානි තවමත් වාර්තා වී නැත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රබල භූමි කම්පාවකින් ඉන්දුනීසියාව කැලැඹේ