පෙනහලූ පිළිකාවකින් පීඩා විඳින ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක යුවරාජ් සිං (30) ඇමෙරිකාවේ ප‍්‍රතිකාර ගැනීමෙන් පසු පෙරේදා (9) ප‍්‍රතිකාර අවසන් වීමෙන් පසු යළි ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන් තොටු පොළට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් සහ ඔහුගේ රසික රසිකාවියෝ ඔහු වට කර ගත්හ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුවරාජ්ට සනීප වුනා. මේක මුලු රටේම මිනිස්සුන්ට ලොකු සතුටක්.