
ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් ගතවුණු පැය 24 ඇතුළත ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් 266 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.
ඊට අමතරව ජබාලියා සරණාගත කඳවුරට ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් මියගිය ගණන 30 ක් බව පැවැසෙයි.
හමාස් සටන්කාමීන් සොයමින්, ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින්, මේ වනවිට මියගොස් ඇති සමස්ත පලස්තීනුවන් ගණන 4,651 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,400 කි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමාස් ත්‍රස්තවාදීන් නිදාගෙන හිටිය කොටියව අවධි කරලා දැන් හැංගිලා ඉන්නවා. අහිංසක මිනිසුන් බිල්ලට.