IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් සමඟ ඇෆ්ගන් සටන්කාමීහු පස් දෙනෙක් කොටුවෙති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඊයේ (22) සිදුකළ දැවැන්ත සෝදිසි මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් ද සමඟ ඉස්ලාමීය සටන්කාමීන් පස්දෙනකු අල්ලා ගැනීමට ආරක්ෂක අංශවලට හැකිවිණි. පාකිස්තානයේ ‘හකානී’ සටන්කාමී සංවිධානය සමඟ සම්බන්ධකම් පවත්වන එම සටන්කාමීන් පස්දෙනා කාබුල් අගනුවර ස්ථාන කිහිපයකට පහර දීමට සැලැසුම් සකස් කර තිබුණු බව ඇෆ්ගන් බුද්ධි අංශ පවසයි. එම පිරිස අල්ලා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ද බුද්ධි අංශවල විමසිලිමත් භාවය නිසාය. ඒ අනුව සිදුවන්නට ගිය මහා විනාශයක් වළකා ගන්න තමන්ට හැකියාව ලැබුණු බවද බුද්ධි අංශ පෙන්වා දෙයි.



අදහස් (0)

පුපුරන ද්‍රව්‍ය ටොන් 10 ක් සමඟ ඇෆ්ගන් සටන්කාමීහු පස් දෙනෙක් කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site