ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය 14 වැනිදා සිට, පාප්තුමන් රෝහල්ගත කර සිටින්නේ, පෙනහළු ආසාදන තත්ත්වයක් හේතුවෙනි.
වෛද්‍යවරුන් පවසන්නේ ලබාදෙන ප්‍රතිකාරවලින් පාප්තුමන්ගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බවය.
පාප්තුමන් ඇතුළත් කෙරුණේ රෝමයේ ගැමෙලි රෝහලටය. වෛද්‍යවරුන් පවසා ඇත්තේ රෝගී තත්ත්වය සුව අතට හැරුණත්, පාප්තුමන්ට තවත් දින කීපයක් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බවය.
(වතිකන පුවත් සේවා ඇසුරිනි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාප්තුමන්ගේ තත්ත්වය යහපත්