
ඊශ්‍රායල ඉරාන අර්බුදය සම්බන්ධයෙන් තමන් මැදිහත් වීමට කැමති බවත්, තමන් මැදිහත්වී අර්බුදය අවසන් කිරීමට සූදානම් බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන නමුත්, ඉරානය පුටින්ගේ සමීපතම මිතුරාය.
කෙසේ නමුත්, පුටින් දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හටගත් අර්බුදය විසඳා ගැනීම කළ යුතු බවය.
රුසියන් ජනාධිපති පුටින් මේ වනවිටත් යුද අර්බුදයක පැටලී සිටී. ඒ යුක්රේනය සමගය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන් බොහෝ දෙනකු ඉදිරිපත් වුවත්, පුටින් ඔවුන්ට කන් දෙන්නේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි කවුරුත්, ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ!
මෙයාද මෙයාට එයා ඇති කරපු ප්‍රශ්නවත් විසඳා ගන්න දන්නේ නැතුව මොනවා විසඳන්නද?
දවස් දෙකෙන් විසඳාගන්න පුළුවන් ප්‍රශ්න... මෙයා අත ගැහුවොත් අවුරුදු 2ක් ගිහිල්ලා වත් බේරගන්න ලැබෙන්නේ නෑ. නාකි බයිලා කාරයින්...
ලංකාවේ ඉන්නේ වැඩ බැරි එක්ස්පර්ට්ලා... පාරම්පරික හොරු...
ඕකෙන් වෙන්නේ ඉරානය, ඊශ්‍රායලය රටවල් දෙකම තරහ කරගන්නවා. අනික පුටින්ගේ කැබිනට් එක බහුතරයක් යුදෙව්වෝ. ඉතින් ඊශ්‍රායලයට පිටු පාන්න බෑ.