IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාකිස්තානයේ කොටුවී සිටි සංචාරකයෝ 120 ක් ආපසු යති

ආගමික ගැටුම් උග‍්‍රවීම හේතුවෙන් පාකිස්තානයේ උතුරුදිග නගරවල දින කිහිපයක් තිස්සේ කොටු වී සිටි සංචාරකයන් 120 දෙනකු ඔවුන්ගේ රටවලට පිටත් කර හැරීමට පාකිස්තාන බලධාරීහු පසුගියදා කටයුතු කළහ. සංචාරකයන්ගෙන් බහුතරය ජපන් ජාතිකයන් වන අතර චීන, ජර්මන්, කොරියන් සහ තායිලන්ත ජාතිකයන් ද ඒ අතර සිටින බව පාකිස්තාන රජය නිවේදනය තරයි. එම සංචාරකයන් පිරිස හමුදා ගුවන් යානයකින් රාවුල්පිණ්ඩි නුවරට රැගෙන ආ බවත් ඉන්පසු ඉස්ලාමාබාද් නුවරට ගෙන ගිය බවත් පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය පවසයි.



අදහස් (0)

පාකිස්තානයේ කොටුවී සිටි සංචාරකයෝ 120 ක් ආපසු යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site