
ඊශ්‍රායලය ඔවුන් සතු න්‍යෂ්ටික අවි භාවිතයට ගනිමින් ඉරානයට පහර දීමක් කරන්නේ නම්, පාකිස්තානය ඉරානයේ සහායට පැමිණෙනු ඇති බවත්, පාකිස්තානය ඔවුන් සතු න්‍යෂ්ටික අවිවලින් ඊශ්‍රායලයට පහර දෙනු ඇති බවත් ඉරානය පවසයි.
ඉරානය වෙනුවෙන් මෙසේ පැවැසුවේ එරට හමුදා අණ දෙන නිලධාරියකු වන ජනරාල් මොහ්ෂෙන් රාසායි ය.
ඕනෑම දරුණු ප්‍රහාරයකදී ඉරානයේ සහායට පැමිණෙන බවට පාකිස්තානය ප්‍රතිඥා දී ඇතැයි ද ජනරාල් මොහ්ෂෙන් රාසායි වැඩි දුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය කියන්නේ 60' 70' කාලේ ලොකුවට විද්‍යා තාක්ෂනය තිබුනේ නැති ළදරු රටක්, එහෙම වුනත් ඔවුන් න්‍යෂ්ඨික බෝම්බයක් හැදුවේ කොහොමද? රහස තමයි පකිස්තානය ඒ කාලයේ බටහිර රටවල් හා මිතුරුයි. ඔවුන්ගේ විද්‍යාඥයන් යුරෝපයේ න්‍යෂ්ඨික පර්යේෂණ කළා, අන්තිමේ ඔවුන් එම රහස් තමන්ගේ රටට හොර රහසේ ගෙනිහින් න්‍යෂ්ඨික තාක්ෂනය දියුණු කළා. කැමති කෙනෙක් අබ්දුල් කදීර් ඛාන් කවුද කියා සොයා බලන්න
ලොකු ලොකු තෝරු මෝරු ගහගන්නකොට හාල්මැස්සෝ තමයි විඳවන්නේ
ඉල්ලන් කන්නයි යන්නේ
අහෝ ! අහංසික දකුණු ආසියාවත් මේකට ගාවගන්නද හදන්නේ ? පකිස්තානය කන්න ගත්තොත් පළාතම අනාරකෂිත වෙනවා.
මෝඩ අදහසක් .
අපේ ලොකු අයියා ගිහින් මේසෙට ගහලා දෙපැත්තේම අයට සැර කලානම් ඔය ඔක්කොම යුද්ධ ඉවරයි ...
ඉල්ලන් කන්නයි හදන්නේ.. දකුණු ආසියාටම කැලවන්නද හදන්නේ?.. පැත්තකට වෙලා ඉන්න
පකිස්ථානය: පිස්සුද බං අපිට වතුර ප්‍රශ්නයයි... ඉන්දියාවේ ප්‍රශ්න මදිවට තව ඒවා? අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න පිස්සුද?
පාකිස්තානය ඊශ්‍රායලයට පහර දෙන්නෙ මොන රෙද්දකටද ? මෙම රටවල් දෙක අතර විරසක, ගැටළු ඇතිබව අප අසා හො මුද්‍රිත මාධ්‍යවල කියවා නැත. (අපෙ හිටං හුටං ජනාධිපති රටෙ ලොකෙ සිදුවන දෙවල් දැන ගත්තේ එහෙම තමා !) පාකිස්තානය ඉරානයෙ සුවච කීකරු වහලෙක් හො ඉරාන කළු කබා මොල්ලාවරුන්ට කත් අදින රාජ්‍යයක් නොවන බව බංකරයක සැගවී පණ නල ගැටගසා ගන්නා අයතුල්ලාට තෙරුම් ගිහින් නෑ වගෙයි. මෑන් ගෙ සිහිය විකල් වෙලා වගෙයි! පව්... අනේ... පව් !!!
ඉරානය ඉල්ලන් කනවා මදිවට මොවුන්ටත් කන්න සලස්වන්න යන්නේ
ඉරානයට අනිවාර්යෙන් න්‍යෂ්ඨික ප්‍රහාර හැකියාවක් තියෙනවා. ඔවුන් පාකිස්ථානය පිටින් ඒක ඇරියේ උපක්‍රමයක් ලෙස වෙන්න පුළුවන්. පාකිස්ථානය උදවු කලා කියලා ඔවුන් පාකිස්ථානය ලවා ඔවුන්ගේ න්‍යෂ්ඨික අවි භාවිතා කරවන්න ඉඩ තියෙනවා. ඉරානය කියන්නේ ලෝක බලවතෙක් බව මේ කොමන්ට්ස් දාන අය තේරුම් ගත යුතුයි. මෙතන කොමන්ට්ස් දාලා තියෙන අය හිතාගෙන ඉන්නේ ඉරානය දුර්වලයි, ඊශ්‍රායලයට පුළුවන් ඉරානයට ගහලා දිනන්න වගේ. ඇත්තම කිව්වොත් අපි සියුම් ලෙස විග්‍රහ කලොත් ඒකේ අනිත් පැත්ත තමයි ඇත්ත. ඉරානය කිසිම ගුවන් ප්‍රාහරයක් නැතුව දුර ඉඳන් විදපු මිසයිල වලින්ම ඊශ්‍රායලයේ නගර කුඩු පට්ටම් කරමින් හිටියේ විෂේශයෙන්ම ටෙල් අවිව් අගනුවරම. ඊශ්‍රායලය මහ ලොකුවට අයන් ඩෝම් එකක් ගැන කයිවාරු ගැහුවට ඒක පුස්සක් බව ඔප්පු උනා. ඔන්න ඊශ්‍රායලයේ තාක්ෂණය. ඉරානයේ බලවත්කම ගැන ඇමරිකාවත් පුදුම උනා. ඇමරිකාව තමුන්ගේ බී-2 යානා වලින් ගිහින් බෝම්බ දාලා තියෙන්නේ හිස් ඉඩම් වලට. ඒත් ඉරානය කිසි බයක්, පැකිලීමක් නැතුව කටාරයේ ඇමරිකන් කඳවුරු වලට ගහපු මිසයිල් වලින් හානි උනා. ට්‍රම්ප් යුද්දේ ඇදගෙන යනවා නම් ඊළඟ පියවර ගොඩබිම් ආක්‍රමණයක් තමයි. මොකද ඊට මෙහා කිසිම සටනකින් ඉරානය