IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ

ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි.

පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි මාසයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගත්තේය. ඒ අනුව, පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත විය.

එකඟත්වය අනුව, පාකිස්තාන ජාතික ගුවන් සේවය ද ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු ආරම්භ කෙරුණි.

පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිතය. භාරකාර රජයක් බලයේ සිටින්නේ එබැවිනි.

භාරකාර රජයේ, පුද්ගලිකකරණය සම්බන්ධ ඇමැති ෆවාඩ් හසන් ෆවාඩ් පවසා ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත  කිරීමේ කටයුතුවලින් සියයට 98 ක් පමණ සම්පූර්ණ කර ඇති බවය.

ජාතික ගුවන්සේවය විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද ඉදිරි දින කිහිපයේ දී සිදුවනු ඇත.



අදහස් (2)

පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ

Lalla Friday, 02 February 2024 08:31 PM

එහේ ප්‍රවාහන ඇමතිත් සිරාද? ශ්‍රී ලංකන් එකට තව අපලයි...

:       0       5

Bamunuarachchi Saturday, 03 February 2024 10:23 AM

අන්තිම සවුත්තු ගුවන් සේවය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site