ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
යානය, නාසා රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ මීට සතියකට පමණ පෙරය. ඉන්පසු පෘථිවි ගුරුත්ව බලය ද යොදා ගනිමින් ඔරියන් යානය සඳට ළං වූ අතර, පසුව එය සඳුගේ කක්ෂයට පිවිසිණි.
දින 25 ක මෙහෙයුම නිමා කරමින් යානය ලබන දෙසැම්බර් 11 වැනිදා යළි පෘථිවියට පැමිණීමට නියමිතය. ඔරියන් යානය මෙසේ සඳ බලා ගියේ ආර්ටිමිස් 1 චන්ද්‍ර මෙහෙයුම යටතේය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි