
නවසීලන්ත මහ මැතිවරණය අද (14) පැවැත්වුණු අතර කම්කරු පක්ෂයට බලය අහමි විය.
සියයට 40 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වූයේ ව්‍යාපාරිකයකු මෙන්ම කොන්සවටිව් දේශපාලනඥයකු ද වන ක්‍රිස්ටෝපර් ලුක්සොන් සහ ඔහුගේ මධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයයි.
බහුතරය නොමැති බැවින්, නව රජයක් පිහිටුවීමේ දී දක්ෂිණාංශික ජාතික පක්ෂය ACT පක්ෂය සමග සන්ධානගත වනු ඇත.
පසුගිය මාස 9 ක කාලයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවුයේ කම්කරු පක්ෂයේ නායක ක්‍රිස් හිප්කින්ස්ය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්... ඒ රටවල්වල සල්ලි තියෙනවනේ ඡන්ද තියන්න. බංකොළොත් රටවල්වල මොන ඡන්දද?
අපෙත් ජන්දේ තියෙනවා රුවන් විජේවර්ධනලාට නරිලට දිනන්න පුළුවන් වුණු දවසක. # බොහෝ විට 2048 න් පසු දිනයක්.