
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින්, සිවු දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.
මෙම වෙඩි තැබීම කළ සැකකරු, ලාස් වේගාස් නුවර සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නමැත්තා බව පොලිසිය පවසයි.
ෂේන් ටමුරා ද වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේය.
ෂේන් ටමුරා සිදු කළ වෙඩි තැබීමෙන් මියගිය පිරිස අතරේ පොලිස් නිලධාරියෙක් ද සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ නිතරම සමූල ඝාතන සිදුවේ. පාසල්වල, විශ්වවිද්‍යාල වල ළමයින් නිතරම සමූල ඝාතන වලින් මිය යනවා. ඉතාමත්ම අනාරක්ෂාකාරී රටක්. සෝමාලියාවේවත් මෙවන් අපරාධ සිදුවන්නේ නැත. රටේ විශාල ආර්ථිකයක් තිබුනාට සියල්ල යුධවියදම් සදහා වියදම් කරන නිසා සාමාන්‍ය මිනිසුන්ට සමාජ ආරක්ෂණයක් රජයෙන් නැත. බොහෝ අය පාරේ නිදාගනිති. මාගේ යාළුවෝ බොහෝ දෙනෙක් බෙහෙත් ගෙන්නා ගන්නේ ලංකාවට කෝල් කරලා දොස්තරලාගෙන් උපදෙස් අරගෙන තැපෑලෙන්. ස්ටේටන් දූපතේ බොහෝ දෙනෙක් බෙහෙත් ගන්නේ ලංකාවෙන් මේ විධියටයි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක්ද?