IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවෙලා

‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇමෙරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ජේ.එන්.1’ වයිරසය සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇත්තේ, අවධානයෙන් පසුවිය යුතු ආකාරයේ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදයක් ලෙසය.

මුහුණු ආවරණ දිගටම පැලඳීම, කිවිසුම් යද්දී සහ කැස්ස ඇතිවිට නාසය සහ මුඛය ආවරණය කර ගැනීම, සැමවිටම දෑත් පිරිසුදුව තබා ගැනීම, ප්‍රතිශත්තිය දුර්වල අයකු නම් ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.



අදහස් (0)

නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 297 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site