IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නයිජීරියාවේ දේවස්ථානවලට බෝම්බ ප‍්‍රහාර

නයිජීරියාවේ කාඩුනා පළාතේ පිහිටි කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගෙන පෙරේදා(17) එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් 36 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 101 දෙනෙක් තුවාල ලැබූහ. පැයක පමණ කාලයක් තිස්සේ මෙම බෝම්බ ප‍්‍රහාර එල්ල වී ඇති බවත් මෙම සිද්ධියත් සමඟ කි‍්‍රස්තියානි අන්තවාදී ජනකොටස් මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නිරතවීමේ අවදානමක් මතුව ඇති බවත් එරට රජයේ ප‍්‍රකාශයෙක් පැවැසීය. දේවස්ථානවලට එල්ල වූ මෙම ප‍්‍රහාරවල වගකීම කිසිදු පාර්ශවයක් විසින් භාර ගෙන නොමැත.  මීට සති කිහිපයකට පෙර නයිජීරියාවේ දේවස්ථානවලට එල්ල වූ ප‍්‍රහාරයේ වගකීම භාරගත්තේ එරට කි‍්‍රයාත්මක බොකෝ හරාම් සටන්කාමීන් විසිනි.



අදහස් (0)

නයිජීරියාවේ දේවස්ථානවලට බෝම්බ ප‍්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site