පරිසරවේදිනියක වශයෙන් සිදු කළ සේවාව ඇගයීමට ලක් කරමින් 2004 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම්ලත් ප‍්‍රථම අපි‍්‍රකානු කාන්තාව වන කෙන්යානු ජාතික වන්ගාරී මාතායි මහත්මිය ඊයේ (26) මිය ගියාය. ඇය මියගියේ නයිරෝබී නුවර රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටිද්දීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය දිනූ මාතායි කලූරිය කරයි