මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන සමාජ කි‍්‍රයාකාරිනියන් තිදෙනක අතරේ බෙදී යන බව නොබෙල් ජූරි කමිටුව ඊයේ (7) සවස ප‍්‍රකාශ කළේය.
ඒ අතරින් දෙදෙනෙක් බටහිර අපි‍්‍රකා රාජ්‍යයක් වන ලයිබීරියා ජාතික කාන්තාවෝය. එක් අයෙක් ලයිබීරියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිනී එලන් ජොන්සන් සර්ලීෆ් වන අතර අනෙක් තැනැත්තිය එරට සාම කි‍්‍රියාකාරිනියක වන ලෙයිමා බෝවීය. තෙවැන්නා යේමනයේ රාජ්‍ය විරෝධී ජනතා නැගීසිටීම් මෙහෙයවූ තවාකෙල් කර්මාන්ය.
නොබෙල් සාම ත්‍යාගය මෙවර කාට හිමිවේදැයි කවුරුනුත් පුලපුලා බලා සිටි අතර එලන් ජොන්සන් සර්ලීෆ්ට සහ තවාකෙල් කර්මාන්ට එය හිමිවිය යුතු යැයි බොහෝ දෙනා විශ්වාස කළහ.

1
සාදුකින් පෙළෙන උන්ගේ පාන් දේශපාලනය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd