නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ බිරිඳ, විරෝධතාකරුවන් අතින් ජීවිතක්ෂයට පත්වූවාය. වි
රෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේදීය.
තරුණ විරෝධතාකරුවන් හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ජහාල් නාත් ඛානල්ගේ නිවසට ගිනි තැබුවේ බිරිඳ එම නිවස තුළ සිරකරමින් යැයි ද පැවැසෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නේපාලයේ හිටපු අගමැති බිරිදට ගිනි තියලා
tissa Tuesday, 09 September 2025 08:14 PM
බුදුන් උපන් බිමේ තවමත් මිල්ලෙච්ත්වය රජ කරනව.
අංකුට්ටා Tuesday, 09 September 2025 08:18 PM
ලංකාවේ මිනිස්සු කරුණාවන්ත වැඩියි. තාජුඩීන් මරුවා සිරිලිය තවම ඉන්නවා.
prasanna Tuesday, 09 September 2025 08:33 PM
මෙයාලාගේ තියෙන්නෙත් ජෙප්පන්ට තියන නොදියුණු මානසිකත්වය
ගුණරත්න Tuesday, 09 September 2025 10:06 PM
රනිල් ජනාධිපතිකම බාරගෙන රට සන්සුන් කරන්න කලින් අරගලේ කියල ලංකාවෙත් මිනීමැරුවේ දේපල විනාශ කලේ මේ විදියටම තමයි.