නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරට නුදුරින් දුම්රිය දෙකක් එකිනෙක ගැටී 60 දෙනකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් 20 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුර සිදුවූයේ පෙරේදා (21) සවස 6.30 ට පමණය. අනතුරට හේතුව දුම්රිය සංඥා පද්ධති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවූ නිසා යැයි පැවැසේ. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබේ. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් අනතුරින් තුවාල ලැබූ බවය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd