පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ පිහිටි නේටෝ හමුදා මුර පොළක් ඉදිරිපිට පෙරේදා (20) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට 17 දෙනෙක් බිලිවූහ. 37 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතර නේටෝ හමුදා සෙබළුන් 11 දෙනකු ද සිටින බව වාර්තා වේ. බෝම්බකරු පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. බෝම්බය පුපුරා ගියේ කෝ්ස්ට් නගරයේ පිහිටි නේටෝ මුරපොළක් අසළදීය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බෝම්බ ප‍්‍රහාරයෙන් නේටෝවට අයත් ඇමෙරිකන් සෙබළු 100 දෙනකු පමණ තුවාල ලැබූ බවය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd