IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


නේටෝ ප‍්‍රහාර නවතා දෙන්නැයි ගඩාෆි ඉතාලි අගමැතිට ලිපියක් යවලා තිබුණාලූ

කැරලිකරුවන්ගේ තර්ජනවලට ලක්ව සිටි ලිබියා නායක මුවම්මර් ගඩාෆි තම රටට එරෙහි නේටෝ ප‍්‍රහාර නවතා දෙන ලෙස බැගෑපත්වෙමින් පසුගිය අගෝස්තු මස ඉතාලි අගමැති සිල්වියෝ බර්ලූස්කෝනි වෙත ලිපියක් යවා තිබූ බව ප‍්‍රංශයේ සතිපතා පළවන ”පැරිස් මැච්” සඟරාවේ වෙබ් අඩවිය හෙළිකර සිිටී. ඉතාලි අගමැති බර්ලූස්කෝනි හිටපු ලිබියා නායක ගඩාෆිගේ හිත මිතුරකු වී සිටියද, පසුගිය මාස කීපය තුළදී ඉතාලි අගමැතිවරයා ලිබියාවට සතුරුකම් කළ බටහිර රටවල් සමග එකතුවිය. ගඩාෆි විසින් ලියන ලද අගෝස්තු 5 දිනැති අරාබි බසින් ලියන ලද ලිපියේ ඡායාරූපයක්ද ”පැරිස් මැච්” වෙබ් අඩවියෙහි පළවී තිබේ.



අදහස් (0)

නේටෝ ප‍්‍රහාර නවතා දෙන්නැයි ගඩාෆි ඉතාලි අගමැතිට ලිපියක් යවලා තිබුණාලූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site