
රුසියන් ගුවන් හමුදාව, නැගෙනහිර යුක්රේනයේ, ස්ලොවියැන්ස්ක් නමැති නගරයේ මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලුවේය.
එම බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 17 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
මියගිය පිරිස අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd