ඉන්දීය ජනාධිපති මන්දිරයේදී පැවැති ‘පද්ම සම්මාන 2012’ උත්සවයේදී ඉන්දීය ජනපතිනී ප‍්‍රතිභා සිං පටිල්(වම) බොලිවුඞ් නළු ධර්මේන්ද්‍ර ඩියොල්(දකුණ) හට පද්ම භූෂණ සම්මානය ප‍්‍රදානය කළ අයුරු. ජාතියට සුවිසල් මෙහෙයක් ඉටු කළ වෘත්තිකයන් වෙනුවෙන් පද්ම විභූෂණ සම්මාන දෙකක් ද පද්ම භූෂණ සම්මාන 15ක් සහ  පද්ම ශ්‍රී සම්මාන 54ක් ද මෙම උත්සවයේදී  ඉන්දීය ජනපතිනිය අතින් පිරිනැමිණි.
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1957										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ධර්මේන්ද්‍ර ඩියොල් හට පද්ම භූෂණ සම්මානය